2024 ජූලි 10, පෙ.ව. 12:02
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි වැදී ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තාගේ ශරීරයේ තිබී උණ්ඩ අටක් හමුවූ බව හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රනීත් සෙනෙවිරත්න ඊයේ නිකුත් කල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වෙනවා.
එයින් උණ්ඩ තුනක් ඒ මහතාගේ හිසෙහි වැදී තිබියදී සොයා ගත් බවත් අනෙක් උණ්ඩ පහ පපුවේ සහ උදරයේ තැනින් තැන තිබී හමු වූ බවත් එම වාර්තාවේ සදහන්.
හිසට සහ ඉනෙන් ඉහල ප්‍රදේශ වලට වෙඩි වැදීමෙන් සිදු වූ තුවලා හේතුවෙන් සිදු වූ මරණයටක් බවටද හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී ප්‍රනීත් සෙනෙවිරත්න විසින් නිකුත් කල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වෙනවා.
2026 ජූලි 04, පෙ.ව. 12:15
2026 ජූලි 03, පෙ.ව. 12:18
2026 ජූලි 02, පෙ.ව. 12:13
2026 ජූලි 02, පෙ.ව. 12:05
2026 ජූලි 01, පෙ.ව. 12:13
04-07-26
04-07-26
04-07-26
04-07-26
04-07-26
04-07-26
04-07-26
04-07-26
04-07-26
04-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26