hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 10, ප.ව. 8:50



යුරෝ පාපන්දු තරගාවලියක ගෝලයක් රැස් කළ ලාබාලතම ක්‍රීඩකයා ලෙස ස්පාඤ්ඤයේ ලමීන් යමාල් වාර්තා අතරට එක් වුණා.

ඒ ප්‍රංශය සමග පැවති අවසන් පූර්ව තරගයේදී.

ස්පාඤ්ඤ වෙනුවෙන් පළමු ගෝලය රැස් කළේ විසි ලමීන් යමාල්.

ඔහු මේ වන විට 16 වැනි වියේ පසුවනවා.

මෙම තරගය ගෝල දෙකට එකක් ලෙස ජයගත් ස්පාඤ්ඤය තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

ඒ 2012 වසරෙන් පසුවයි.