hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 11, පෙ.ව. 7:43



LPL පිටියේ ක්‍රීඩකයෙකු වාර්තා කළ වේගවතම ශතකය දකුණු අප්‍රිකානු ක්‍රීඩක ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන රයිලි රුසෝව් වාර්තා කළා.

රුසෝව් පන්දු 44කින් ශතකය ලබා ගත්තේ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමග පැවැති තරගයේදිය.

ඔහු පන්දු 50කින් නොදැවී ලකුණු 108ක් රැස්කළා.

මෙම තරගයෙන් කඩුලු 7ක ජයක් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හිමි කර ගත්තේය.