2024 ජූලි 13, ප.ව. 1:23
අතුරුගිරියේදී පාතාල වෙඩි ප්‍රහාරයකින් මරණයට පත් වූ වසන්ත සුරේන්ද්‍ර පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ අවමංගල්‍යය අද දිනය සිදුකිරීමට නියමිතයි.
ඔහුගේ දේහය මේ වන විට කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබෙනවා.
එහි දේහය තැන්පත් නොකරන ලෙස අවස්ථා දෙකකදී විදේශ රටක සිට මල් ශාලා හිමිකරුවන්ට දුරකථන ඇමතුම් ලබා දී ඇත.
ඒ හේතුවෙන් එම මල් ශාලාව අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබෙනවා.
වසන්ත ජීවත්ව සිටියදී ඔහු සමග සමීපව ආශ්‍රය කළ බොහෝ ප්‍රභූන් ධනවත් ව්‍යාපාරිකයන් ආදි කිසිවෙකුත් මේ දක්වා ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ නැත.
ඔහුගේ දේහය ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබුණද ඒ සඳහා ගෞරව දැක්වීම සඳහා පැමිණෙන පිරිස ඉතා සීමිත බව වාර්තා වෙනවා.
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:30
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26