2024 ජූලි 15, ප.ව. 6:53
පසුගිය සතිය හරිම කැළඹිලි සහගත සතියක් කිව්වොත් හරියටම හරි.
ක්ලබ් වසන්තගේ ඝාතනයත් සමඟ මේ වෙනකොට සමාජයේ දැඩි කතා බහක් ඇති වී තිබෙනවා.
ඒත් එක්කම අහන්න ලැබුණු අනෙක් අවාසනාවන්ත කාරණාව වුණේ ජනප්‍රිය ගායන ශිල්පිනි කේ. සුජීවාගේ කකුලකට වෙඩි වැදීමත්, ඇයගේ සැමියාගේ දිවි අහිමි වීමත් යන කාරණයයි.
මේ ඛේදවාචකය අහන්න ලැබිලා අදට සතියක් ගත වී හමාරයි.
එයාකාරයෙන් සතියකට ඉහත වුණු ඒ අවාසනාවන්ත සිදුවීම ආවර්ජනය කෙරෙන සටහනක් සුජීවාගේ දියණිය, අංජලීගේ මුහුණු පොතෙන් දකින්න ලැබුණා.
”සතියක් ගිය ඉක්මන !” යන හිසින් යුතුව ඇය මතක සේයා රූ සටහනකුත් ඊට එක්කාසු කරගෙන තිබුණා.
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:30
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:12
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26