2024 ජූලි 16, පෙ.ව. 10:11
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සමුළුව ජූලි මස 19 වැනිදා සිට 22 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ICCය තීරණය කර තිබේ.
ආසියානු කළාපයේ රටකදී ICC සමුළුව පැවැත්වෙන පළමු අවස්ථාව ද මෙයයි.
ICC සාමාජික රටවල් 108ක නියෝජිතයන් 220ක් ඊට එක් වනවා.
අප්‍රිකා, අමෙරිකා, ආසියාව, නැගෙනිහිර ආසියානු පැසිෆික් කළාපය සහ යුරෝපයෙන් නියෝජිතයන් ඊට එක් වනු ඇති.
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20