hit counter

2026 පෙබරවාරි මස 13 වන සිකුරාදා

2024 ජූලි 18, පෙ.ව. 12:06



සිනමාශාලා තුළට ජංගම දුරකථන රැගෙනයාම සම්බන්ධයෙන් චිත්‍රපට සංස්ථාව මැදිහත් වී නීතිමය ප්‍රතිපාදන සැකසිය යුතු බව චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

වේදිකා නාට්‍ය නැරඹීමට යාමේ දී ප්‍රේක්ෂකයින්ට කැමරා, ජංගම දුරකථන රැගෙන යාමට අවස්ථාව නොලැබෙයි.

ඒ අනුව චිත්‍රපට ශාලාවට ද කැමරා සහ ජංගම දුරකථන රැගෙන යාම වළක්වාලමින් වහාම නීතියක් සැකසිය යුතු බව සිනමා නිර්මාණකරු ජයන්ත චන්ද්‍රසිරි මහතා සදහන් කරයි.

ඒ සඳහා චිත්‍රපට සංස්ථාව මැදහත්ව කටයුතු කළ යුතු බව වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: