2024 ජූලි 23, පෙ.ව. 12:02
පසුගිය 2024 ජූනි මාසයේ දී මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වෙනවා.
එහිදී 2024 මැයි මාසය අවසන් වන විට භාවිතයේ පැවති සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 1,916,835 ක් ලෙසින් වාර්තා වී ඇති අතර එය 2024 ජූනි මාසය අවසන් වන විට කාඩ්පත් 1,923,503 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
මෙය කාඩ්පත් 6,668 ක හෙවත් 0.34% ක වැඩිවීමක්.
ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් 2024 ජූනි මාසය අවසන් වන විට හිඟව ඇති මුළු මුදල් ප්‍රමාණය රු. මිලියන 150,151 ක් ලෙසින් වාර්තා වනවා.
2026 මැයි 27, පෙ.ව. 11:42
2026 මැයි 26, ප.ව. 3:43
2026 මැයි 26, ප.ව. 3:14
2026 මැයි 25, ප.ව. 4:43
2026 මැයි 22, ප.ව. 12:44
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26