2024 ජූලි 22, ප.ව. 7:30
ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්දින සහ T20 තරග තුන බැගින් තරගාවලියකට සහභාගි වීම සඳහා ඉන්දීය කණ්ඩායම අද දිවයිනට පැමිණියේය.

එක්දින තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම රෝහිත් ශර්මා නායකත්වය ලබා දෙන අතර T20 තරගාවලියේදී සූර්යකුමාර් යාදෙව් නායකත්වය ලබා දෙනවා.

ශ්‍රී ලංකා – ඉන්දියා T20 තරගාවලිය ජූලි මස 27 වනදා පල්ලෙකැලේදී ආරම්භ වීමට නියමිතය.
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:52