hit counter

2026 ජූලි මස 05 වන ඉරිදා

2024 ජූලි 27, පෙ.ව. 12:03



සර්වජන බලයේ ජනාධිපති ධුර අපේක්ෂකයා පත් කිරීම අගෝස්තු මස 04 වන දින සිදු කිරීමට එම සන්ධානය තීරණය කර තිබෙනවා.

සර්වජන බලයේ සාමාජික පක්ෂ වල නායකයන්ගේ සහභාගීත්වයෙන් අගෝස්තු 04 කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සමුළුවේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: