2024 ජූලි 29, ප.ව. 3:30
මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 100 පසුපස ආර පිහිනුම් ඉසව්වේ මූලික වටයේ පළමු තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ ගංගා සෙනෙවිරත්න තරගය විනාඩි 1:04.26 කින් අවසන් කරමින් පළමු ස්ථානය දිනා ගැනීමට සමත් විය
නමුත් ඇයට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට අවස්තාව හිමි නොවූ අතර තරග කාරිනියන් 36 දෙනා අතරින් ඇය 30 වැනි ස්ථානයට පත් වුණා.
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20