hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2024 අගෝස්‍තු 01, ප.ව. 4:33



පොලිස් පරිපාලන අංශයේ ප්‍රධානියාගේ ධුරයේ වැඩ බැලීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත්කර තිබෙනවා.

අද (01) රැස් වූ පොලිස් කොමිසම මඟින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ලලිත් පතිනායක දැනට මධ්‍යම පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරනු ලබනවා.

ඔහු මේවන විට පොලිසියේ සිටින ජ්‍යේෂ්ඨතම නිලධාරියා ද වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: