2024 අගෝස්‍තු 01, ප.ව. 9:42
ආබාධයන් හේතුවෙන් ඩිල්ෂාන් මධුශංකට සහ මතීෂ පතිරණට ඉන්දියාව සමග හෙට ආරම්භ වන එක්දින තරගාවලිය අහිමිව ගොස් තිබේ.
ඔහු දෙදෙනා වෙනුවට යොවුන් වේගපන්දු යවන්නන් වන මොහොමඩ් ශිරාස් සහ එෂාන් මාලිංග ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා තිබෙනවා.

කුසල් ජනිත් පෙරේරා ,ප්‍රමෝද් මදුශාන් සහ ජෙෆ්රි වැන්ඩර්සේ ද අතිරේක ක්‍රීඩකයින් ලෙස ශ්‍රී ලංකා එක්දින සංචිතයට නම් කර තිබේ.
මීට පෙර දුෂ්මන්ත චමීර සහ නුවන් තුෂාරට ද ඉන්දීය තරගාවලිය අහිමිව ගියේ ආබාධයන් හේතුවෙන්ය.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20