2024 අගෝස්‍තු 04, පෙ.ව. 12:02
            
ජනපතිවරණය තිබුණද, නොතිබුණද සිය සංගමය විසින් ක්‍රියාත්මක කර ඇති අකුරට වැඩ කිරීමේ ක්‍රියාවලිය සමස්ත දිවයිනේම ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසනවා.
පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට හානි නොවන අයුරින් සංගමයේ ක්‍රියාවලිය සිදුකරන බවයි ඒ මහතා සඳහන් කරන්නේ.
එමෙන්ම පාසල් වෙලාවන්ගෙන් පසුව සිදුකරන කිසිඳු ක්‍රියාවලියකට සංගමය ඉදිරිපත් නොවන බවද ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා.
තවද කිසිඳු රාජ්‍ය නිලධාරියෙකුගේ ක්‍රියාවලියකට තම සංගමයේ කිසිඳු සාමාජිකයෙකු සහභාගී නොවන බවයි වැඩිදුර අදහස් දක්වමින් සමස්ත ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා ප්‍රකාශ කර සිටියේ.
                                                        2025 නොවැම්‍බර් 04, ප.ව. 2:50
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
14-10-25
                                            14-10-25
19-08-25
                                            19-08-25
18-07-25
                                            18-07-25
11-07-25
                                            11-07-25
30-05-25
                                            30-05-25
21-05-25
                                            21-05-25
19-05-25
                                            19-05-25
16-05-25
                                            16-05-25
13-05-25
                                            13-05-25
09-05-25
                                            09-05-25
07-05-25
                                            07-05-25
07-05-25
                                            07-05-25