2024 අගෝස්‍තු 04, ප.ව. 11:58
පිරිමි 400m මූලික වටයේ පස්වන තරගයේ තෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත් වූ අරුණ දර්ශන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
ඔහුගේ තරග නිමි කාලය වූයේ තත්පර 44.99ක්.
මෙය පෞද්ගලික හොඳම දක්ෂතාව මෙන්ම සුගත් තිලකරත්නට පසු මීටර් 400 ඉසව්ව තත්පර 45ට අඩු කාලයකින් නිමා කළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා අරුණ වනවා.
2025 අප්‍රේල් 20, ප.ව. 7:13
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41
2025 අප්‍රේල් 15, ප.ව. 4:39