hit counter

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2024 අගෝස්‍තු 05, ප.ව. 8:50



ඉන්දියාවට එරෙහිව 1997 වසරෙන් පසු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගන්නට අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායම උදා වී තිබේ.

දෙවැනි එක්දින තරගය ලකුණු 32කින් ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට තරගාවලිය තරග 1-0ක් ලෙස ඉදිරියෙන් සිටි.

දෙවැනි එක්දින තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමේදී ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 33කට කඩුලු 6ක් දවා ගනිමින් විස්මිත පන්දු යැවීමක නිරත විය.

ඒ අනුව බදාදා R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි තරගය ජයගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින ලෝක අනුශූරයින් පරාජය කරන්නට හැකිවෙයි.