2024 අගෝස්‍තු 07, පෙ.ව. 11:07
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා සියයට 10ක වාර්ෂික පොලී අනුපාතයක් ලබාදීමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වනවා.
මේ අනුව, වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ උපරිමය රු. මිලියනයක් දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා මෙම සියයට 10ක වාර්ෂික පොළී අනුපාතය වර්ෂ 02ක් සඳහා ලබාදීමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන බවයි පැවසෙන්නේ.
මෙම යෝජනාව ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ, මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.
වර්තමානයේ ස්ථාවර තැන්පතු සඳහා වන පොලී අනුපාතය සියයට 8.5ක් දක්වා සැලකිය යුතු ලෙස අඩුවී ඇති අතර ඒ හේතුවෙන් බහුතරයක් ජ්‍යෙෂ්ඨ ගිණුම් හිමිකරුවන් සිය තැන්පතු මුදල් ආපසු ලබාගෙන ඇති බවයි පැවසෙන්නේ.
2025 නොවැම්බර් 05, ප.ව. 12:00
2025 නොවැම්බර් 04, ප.ව. 1:02
2025 නොවැම්බර් 04, පෙ.ව. 9:13
2025 නොවැම්බර් 03, පෙ.ව. 10:08
2025 නොවැම්බර් 02, ප.ව. 6:16
05-11-25
05-11-25
05-11-25
05-11-25
05-11-25
05-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25