2024 අගෝස්තු 12, පෙ.ව. 12:02
2024/2025 වරිපනම් වර්ෂය සඳහා ඇස්තමේන්තුගත බද්ද අගෝස්තු මස 15 වන දිනට ගෙවීමට නියමිත බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
ඒ අනුව, පළමු වාරිකය අගෝස්තු 15 වැනිදාට පෙර ගෙවිය යුතු බවයි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් නන්දන කුමාර මහතා පැවසුවේ.
විද්‍යුත් ක්‍රමයට ගෙවීම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ප්‍රතිපාදන සලසා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස්වරයා ප්‍රමාද වූ බදු ගෙවීම් සඳහා අදාළ වන දඬුවම් සහ පොලී අනුපාත ද විස්තර කළේය.
2026 සැප්‍තැම්‍බර් 12, ප.ව. 2:11
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 10:33
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 2:37
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 12:01
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26