2024 අගෝස්‍තු 13, පෙ.ව. 11:43
ආසියානු කායවර්ධන සහ කායික ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ මිනුෂ ප්‍රේමසිංහ සමත් විය.
ඉන්දුනීසියාවේදී 56 වැනි වරට පැවැත්වෙන මේ තරගාවලියේදී කායික ක්‍රීඩා උස සෙන්ටිමීටර් 180ට වැඩි කාණ්ඩයෙන් තරග කරමින් මිනුෂ මේ පදක්කම දිනා ගත්තේය.


මේ අතර කාන්තා උස සෙන්ටිමීටර් 165ට වැඩි ඉසව්වේදී ලෝකඩ පදක්කම දිනා ගැනීමට මධුෂි අමරසිංහ සමත් වුණා.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20