2024 අගෝස්‍තු 13, පෙ.ව. 11:55
ICCයේ ජූලි මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු දිනා ගත්තේය.
ඇය මෙම සම්මානය දිනූ 3 වන වර ද මෙයයි.
කාන්තා ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවමින් චමරි දැක් වූ දස්කම් මෙම සම්මානය ලැබීමට ඉවහල් විය.
2026 අගෝස්‍තු 29, ප.ව. 4:56
2026 අගෝස්‍තු 29, ප.ව. 4:49
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:38
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:16
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41