2024 අගෝස්‍තු 17, ප.ව. 9:45
2024 අන්තර් පාසල් රග්බි තරගාවලියේ ශූරතාව බම්බලපිටිය සාන්ත පීතර දිනා ගනී.
ඒ කොළඹ ඉසිපතන විද්‍යාලය සමග පැවැති තරගයෙන් ලකුණු 6-3ක ජයක් හිමිකර ගනිමින්.
සාන්ත පීතර විද්‍යාලය අන්තර් පාසල් රග්බි තරගාවලියේ ශූරතාව අඛණ්ඩව දිනූ දෙවැනි අවස්ථාව ද මෙයයි.

සාන්ත පීතර විද්‍යාලය මෙවර ශූරතාව අපරාජිතව දිනා ගැනීමත් කැපී පෙනුණා.
අනුශූරතාව ඉසිපතන විද්‍යාලයත්,තුන්වැනි ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලය ද දිනා ගත්තා.
2026 මාර්තු 05, ප.ව. 12:23
2026 මාර්තු 01, ප.ව. 10:25
2026 මාර්තු 01, ප.ව. 10:07
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:03