2024 අගෝස්‍තු 18, ප.ව. 4:20
ශ්‍රී ලංකාව සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවැති පෙර පුහුණු තරගයෙන් කඩුලු 7ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 122ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත ලයන්ස් කණ්ඩායම කඩුලු 3ක් දැවී එම ඉලක්කය සපුරා ගත්තාය.
ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 139ක් සහ සිය දෙවැනි ඉනිමට ලකුණු 306ක් ලබා ගත්තේය.
එංගලන්ත ලයන්ස් කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 324ක් රැස්කළා.
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41
2025 අප්‍රේල් 15, ප.ව. 4:39
2025 අප්‍රේල් 14, ප.ව. 7:29