2024 අගෝස්‍තු 19, පෙ.ව. 1:49
නේපාලයේ පැවැත්වෙන් වයස අවුරුදු 20න් පහළ දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහභාගි වූ පළමු තරගය සත්කාරක නේපාලය හමුවේ පරාජයට පත් විය.
ඒ ගෝල 1-0ක් ලෙසයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 20න් පහළ කණ්ඩායම සහභාගි වන මීළග තරගය 20 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතය.
2026 අප්‍රේල් 28, ප.ව. 5:50
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25