2024 අගෝස්‍තු 22, ප.ව. 12:30
සමඟි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි තලතා අතුකොරලගේ ඉල්ලා අස්වීමෙන් පසුව පුරප්පාඩු වන මන්ත්‍රී අසුන සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ පරණවිතාන පත් වීමට නියමිතව තිබෙනවා.
කරූ පරණවිතාන මනාප ලැයිස්තුවේ පස්වෙනි ස්ථානයේ සිටි අතර ඔහු පසුගිය මහ මැතිවරණයේදී ලබාගත් මනාප සංඛ්‍යාව 36,787ක්.
ඔහු මේ වන විට පාඨලී චම්පික රණවකගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරනු ලබනවා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
05-09-26
05-09-26
03-09-26
03-09-26
31-08-26
31-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26