2024 අගෝස්‍තු 28, පෙ.ව. 1:01
පේරු රාජ්‍යයේ ලීමා නුවර පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ ලෝක ශූරතා මලල ක්‍රීඩා උලෙළේ පිරිමි මීටර 100 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ මෙරෝන් විජේසිංහ සමත් විය.
පිරිමි මීටර 100 ඉසව්වේ සිව්වන මූලික තරගයට සහභාගී වූ මෙරෝන් එහිදී දෙවන ස්ථානය හිමිකර ගත්තා.
මෙරෝන්ගේ තරගය තත්පර 10.55කින් අවසන් කළා.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:38
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:16
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19