2024 සැප්තැම්බර් 01, ප.ව. 2:18
ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සුදුස්සන් තේරීමේ වටයේ ශ්‍රී ලංකාව සහ කැම්බෝඩියව අතර තරග සැප්තැම්බර් මස 5 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
තරගය කොළඹ තුරඟ තරග ක්‍රීඩා පිටියේදී පැවැත්වෙයි.
මෙම තරගය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා පාපන්දු සංචිතය ද මේවන විට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය එළිදක්වා තිබෙනවා.

2026 මාර්තු 05, ප.ව. 12:23
2026 මාර්තු 01, ප.ව. 10:25
2026 මාර්තු 01, ප.ව. 10:07
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:03