hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:04



හැමදාමත් වගේ ඇන්තනී පවුලේ සතුට දෙගුණ තෙගුණ කරන්න ඒ පවුලේ පුංචි පොඩ්ඩන්ට පුළුවන්.. 

පසුගිය දවසක එයාල සමරවෙත් අන්න ඒ වගේ සතුටු දවසක්.. ඒත් එක්කම මේ අකිල කියන්නේ ආදරණීය කතාවක්.. මාධවීගේ කුසේ වැඩෙන්නෙත් පුංචි පුතෙක්.. ඒක එයාලා මේ මෑතකදී හැමෝටම කිව්වා…

ඉතින් ඔන්න සුබ පණිවිඩයත් එක්ක ඊලාන් දැන් චූටි අයියාකෙනෙක්.. මේ ඒ ගැන අඛිල එක්කළ සටහනක්..

“මාස 5යි මල්ලි වෙලා හිටියේ
“ඊලාන්”දැන් අයියා කෙනෙක්”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: