2024 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:39
IPL ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඉන්දීය හිටපු ක්‍රිකට් පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් පත් කර තිබේ.
කුමාර් සංගක්කාර ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස සිටි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සංගක්කාර පුහුණු ධුරයෙන් ඉවත් කර තිබෙනවා.
සංගා ඉදිරියටත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස කටයුතු කිරීමට නියමිතයි.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:38
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:16
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19