2024 සැප්‍තැම්‍බර් 08, ප.ව. 7:20
78 වන බ්‍රැඩ්බි කුසලාන රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාල සමත් විය.
ඒ දෙවැනි අදිරයේ තරගයේදී කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු 25ට 22ක් ලෙස පරාජය කරමින්.

මීට අදාළව පසුගියදා පැවැති පළමු අදීරයේ තරගය ද ත්‍රිත්ව විද්‍යාල ලකුණු 17ට 16ක් ලෙස ජය ගත්තා.
ත්‍රිත්ව කණ්ඩායමට 2014 වසරෙන් පසුව බ්‍රැඩ්බි පළිහේ තමන් සතු කරන්නට සමත් විය.
2026 අප්‍රේල් 28, ප.ව. 5:50
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25