hit counter

2026 ජූනි මස 30 වන අඟහරුවාදා

2024 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:02



මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙයින් ගෙට ගොස් සිදු කෙරෙන ප්‍රචාරණ කටයුතුවලදී එක් නිවෙසකට යා හැකි වන්නේ පුද්ගලයින් පස්දෙනෙකුට පමණක් බව මැතිවරණ කොමිසම පවසනවා

මාධ්‍ය හමුවකට එක්වෙමින් කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසුවේ පෙළපාලි වශයෙන් ගොස් අත්පත්‍රිකා බෙදීමට නීතියෙන් අවසර නොමැති බවයි





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: