2024 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:02
ඕනෑම දරුවකු පාසල් යවන්නේ ගුණ ධර්මවලින් පෝෂනය වෙන්න සහ රටට වැඩදායි බුද්ධිමත් මනුස්සයෙක් වෙන්න.
නමුත් ඒ ඉගැන්වීම් මේ ලෝකයේ බොහෝ දෙනෙකු කොයි ආකාරයෙන් තමන්ගේ හදවතට ඇතුල් කරගන්නවද කියන එක සැක සහිතයි.
මේ කියන්න යන කතාවත් අන්න ඒ වගේ කතාවක්.
එකසත් ජනපදයෙන් ඇසෙන මේ කතාවේ සඳහන් වෙන්නේ තම පාසලේම සිසුන් දෙදෙනෙකු සහ ගුරුවරයන් දෙදෙනෙකු ඝාතනය කළ 14 හැවිරිදි ශිෂ්‍යයකු ගැන සම්බන්ධවයි.
මෙම සිදුවීම සිදුකරන්නට කලින් ඔහු තම මවට පණිවිඩයක් තබමින් පවසා තිබෙන්නේ සමාවෙන්න අම්මේ යනුවෙන්.
එය දැක කලබල වී ඔහුගේ මව පාසල් බලධාරීන් දැනුවත් කරන්නට යුහුසුලු වුණත් ඒ වනවිටත් ඔහු ගුරුවරුන් දෙදෙනෙකු සහ සිසුන් දෙදෙනෙකු ඝාතනය කර තිබුණා.
මෙම මිනීමැරුම් සම්බන්ධව 14 හැවිරිදි සිසුවාට සහ පියාට චෝදනා එල්ල වී ඇති බවටයි.
ඒ ඔහුගේ පියා විසින් නත්තල් තෑග්ග වෙනුවෙන් AR-15 වර්ගයේ රයිෆලයක් තෑගි කළ නිසයි.
2026 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:06
2026 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:11
2026 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:09
2026 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:06
2026 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:32
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
25-10-26
25-10-26
25-10-26
25-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26