hit counter

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2024 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:04



යුක්තිය මෙහෙයුම මේවන විට අඩපණ වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

පොලිස්පතිවරයා නොමැති වීම ඊට හේතුවයි.

යුක්තිය මෙහෙයුම රටතුළ තවදුරටත් මන්දගාමීව සිදුවන බව පැවසීය.

යුක්තිය මෙහෙයුම නතර කිරීමට කටයුතු කල විවිධ පුද්ගලයන් රට තවදුරටත් අවුල් කිරීමට කටයුතු කරමින් සිටින බව වැඩිදුරටත් පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: