2024 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:05
සාරා අබේවර්ධන, ඇයව අපේ රටේ ගොඩක් දෙනෙක් දන්නේ දක්ෂ නර්තන ශිල්පිනියක් විදිහටයි..
ඒ විතරක් නෙවෙයි, ඇය මේ වෙද්දී කලාවට වඩා ඇගේ පෞද්ගලික ජීවිතයට වැඩි නැඹුරුවක් දීලා තියනවා..
ඒ ඇය ආදරණීය මවක් වෙන නිසා.. ඒ විතරක්ම නෙවෙයි, ඇගේ ජීවිත කතාව ඇතුලේ සාරාට ලැබුණු වටිනාම තෑග්ග වෙන්න ඇත්තේ ඇගේ පුංචි දෝණි.. ඉතින් මේ චූටි මැණික හරිම ආදරණීය විදිහට දවසින් දවස ලොකු වෙනවා..
අම්මා කෙනෙක්ට ඒ ඇර වෙන සතුටක් තියනවාද ඉතින්.. මෙන්න බලන්නකෝ ටික ටික ලොකුවෙන එයාගේ මැණිකත් එක්ක සාරා අපූරු ඡායාරූපයක් ඇගේ සමාජමාධ්‍යට එකතුකරන ගමන් ඒ ගැන කියලා තිබුණ කතාව…
“අවැසි නැත දුවේ නුබ
අහසෙ සද අල්ලන්න…
ඉගෙන ගමු සීරුවට
පොලොව මත ඇවිදින්න…”
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26