2024 සැප්තැම්බර් 13, ප.ව. 8:30
ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය හෙවත් IBC ආයතනය දෙවන වරට සංවිධානය කරනු ලබන බෞද්ධ මාධ්‍ය සම්මේලනය ලොව පුරා මාධ්‍ය ආයතන නිලධාරින් රැසකගේ සහභාගිත්වයෙන් යුතුව ඉන්දියාවේ නවදිල්ලි නුවර විවේකානන්ද ජාත්‍යන්තර ශාලාවේදී පැවැත්විනි.
බෞද්ධ ඉගැන්වීම් මාධ්‍ය භාවිතය උදෙසා භාවිත කිරීම සහ සන්නිවේදනය උදෙසා එහි භාවිතාව, ගැටුම් නිරාකරණය සදහා බෞද්ධ දහම් ඔස්සේ තිරසාර භාවිතය සතිමත් බව තුලින් නිවැරදි වාර්තාකරණය පිලිබද එහිදී සාකච්චා සිදුකරන ලදී.
ලොවපුරා රටවල් රාශියක් නියෝජනය කරමින් බෞද්ධ සංවිධාන, මාධ්‍ය ආයතන නියෝජිතයන්, වියතුන් මෙන්ම භික්ෂුන් වහන්සේද මෙම අවස්ථාවට සම්බන්ද වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ උප සභාපති ආචාර්ය දමින්ද පෝරගේ මහතා ඇතුලු වියත් පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ධ වුණා.
2025 මැයි 19, පෙ.ව. 12:18
2025 මැයි 19, පෙ.ව. 12:10
2025 මැයි 19, පෙ.ව. 12:08
2025 මැයි 19, පෙ.ව. 12:06
2025 මැයි 19, පෙ.ව. 12:05