2024 සැප්තැම්බර් 17, පෙ.ව. 12:02
            
ශලනි තාරකා, ඇය පුංචි තිරයත්, රිදී තිරයක් තුළින් බොහෝ දෙනෙක්ගේ ආදරය නොමදව දිනාගත්ත රංගන ශිල්පිනියක්.
ඒ විතරක් නෙවෙයි, ශලනිගේ පෞද්ගලික තොරතුරු නිසාත් සමහර වෙලාවට ඇය ගොඩක් දෙනෙක් අතර හරි ජනප්රියයි.
ඉතින් ඒ කියන්න යන්නෙ ශලනි ගැන අලුත්ම කතාව.
හැමෝටම මතක ඇතිනේ ශලනිගේ විවාහය ගැන.
ඇත්තටම ඒක ගොඩක් විචිත්රවත් අවසක් වුණා.
අගෝස්තු මාසයේ පැවැත්වෙනු ඇගේ විවාහ උත්සවය සිදුවෙලාත්, දැන් නොදැනීම වසරක් ගෙවිලා අවසානයි.
ඉතින් ඒ සතුට සමරන්න ශලනි පසුගිය දවසක ගිහිල්ල තිබුණේ ඔහු ළඟට.
හරිම ආදරණීය විදිහට වගේම වෙනස් වෙනස් තැන්වල ඇවිදින ගමන් මේ දින කිහිපය සතුටින් සමරන්න, ශලනි වගබලාගෙන.
මෙන්න බලන්නකෝ ඒ ලස්සන දවස් අතරතුර ඇය ඇගේ සමාජමාධ්යට එක් කරලා තිබුණු ඡායාරූප කිහිපයක්.
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25