hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:03



ඇය පුංචි තිරය තුළ දිදුලන තාරකාවක්.

ඒ විතරක් නෙවෙයි, දේශානිට ආදරය කරන බොහෝ රසික ප්‍රජාවක් ඇය වටා එකතුවෙලා ඉන්නවා.

මේ කියන්න යන්නේ ඇය ගැන අහන්න ලැබුණ අලුත්ම ආරංචියක්.

දේශානි තවත් කඩවසම් තරුණයෙක් වන නිමේෂ් එදිරිසිංහ එක්ක ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.

මෙන්න බලන්නකෝ ඉන්දියානු පන්නයේ මනාලියක් වුණ ඇගේ ලස්සන.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: