hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 8:15



ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

මෙම තරගයේ 4 වන දිනය (21වනදා ) ජනාධිපතිවරණය හේතුවෙන් එදින විවේකී දිනයක් වන අතර ඉන් පසු දින යළි ටෙස්ට් තරගය ආරම්භ වනවාය.

ගාල්ලේ ක්‍රීඩකයින් පුහුණුවීම්වල නිරත විය සිටියා.

New Zealand Team Practice Session ahead of 1st Test Against Sri Lanka