2024 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 8:15
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.
මෙම තරගයේ 4 වන දිනය (21වනදා ) ජනාධිපතිවරණය හේතුවෙන් එදින විවේකී දිනයක් වන අතර ඉන් පසු දින යළි ටෙස්ට් තරගය ආරම්භ වනවාය.
ගාල්ලේ ක්‍රීඩකයින් පුහුණුවීම්වල නිරත විය සිටියා.



2026 ජූනි 06, ප.ව. 11:06
2026 ජූනි 06, ප.ව. 6:45
2026 ජූනි 05, පෙ.ව. 9:10
2026 ජූනි 04, ප.ව. 9:12
2026 ජූනි 03, පෙ.ව. 12:23