hit counter

2026 සැප්‍තැම්‍බර් මස 23 වන බදාදා

2024 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 10:52



21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයිනේ සියලු පාසල් හෙට (20) වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් 19 වැනි දින පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදී ග්‍රාම නිලධාරීන්ට ලබා දිය යුතුය.

එමෙන්ම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් පහත ලේඛනයේ සඳහන් පරිදී ඒ ඒ පාසලට අදාළ වකවානුව තුළ පමණක් වසා දැමීමට කටයුතු කරනු ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: