2024 සැප්තැම්බර් 21, පෙ.ව. 2:14
2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම 2024 සැප්තැම්බර් 21 වනදා අද පැවැත්වීමට නියමිතයි.
එම නිසා ගාල්ලේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ 4 වන දිනයට විවේකී දිනයක් ලබා දී තිබේ.
ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 237ක් ලබා සිටියි.
දිමුත් කරුණාරත්න ලකුණු 83ක් ද,දිනේෂ් චන්දිමාල් ලකුණු 61ක් ද ලබා ගත්තේය.
ඇන්ජලෝ මැතිස්ව් සහ නායක ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 34 බැගින් ලබා සිටියි.

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 305ක් ලබා ගත්තේය.
නවසීලන්ත පළමු ඉනිම ලකුණු 340යි.
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 11:40
2025 ඔක්‍තෝබර් 21, ප.ව. 12:27
2025 ඔක්‍තෝබර් 19, ප.ව. 12:22
2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 11:07
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:12