hit counter

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2024 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 8:17



ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

පාදයේ ආබාධයක් නිසා මෙම තරගය විශ්ව ප්‍රනාන්දුට අහිමිව ගොස් තිබේ. 

විශ්ව, වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායමට නිෂාන් පිරීස් කැඳවා තිබෙන අතර ඔහු හෙට කණ්ඩායමට එක් කිරීමේ සූදානමක් ද පවතී.

මිලාන් රත්නායක ද කණ්ඩායමට කැඳවීමට නියමිතය.