hit counter

2026 ජූනි මස 30 වන අඟහරුවාදා

2024 සැප්‍තැම්‍බර් 25, ප.ව. 12:38



 ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු මෙන්ම කීර්තිමත් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා පත් කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා ගුවන්විදුලි සහයෝගිතාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උදිත ගයාෂාන් මහතා පත් කර තිබේ.

නව ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින් මෙම පත් කිරීම් සිදු කර ඇත.