hit counter

2025 දෙසැම්‍බර් මස 16 වන අඟහරුවාදා

2024 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:03



ධනංජය ද සිල්වා කියන්නෙ දැන් දූලා දෙන්නෙක් ම ඉන්න තාත්තා කෙනෙක්.

ලොකු දූ ආන්‍යා. එතකොට පොඩි දූ අයානා.

අද අපි කියන්නෙ යන්නෙ නම් අයානා නංගි බබා ගැන නෙවෙයි, ආන්‍යා අක්කා ගැන.

ධනාගෙ ආදරණීය කැදැල්ල සමාජ මාධ්‍යයේ හරි සක්‍රීයයිනෙ.

ඔවුන් සිය පවුලේ ආදරණීය තොරතුරු හැමෝමත් එක්ක බෙදාගන්නවා.

ධනාගෙ පුංචි කැදැල්ලට ආදරේ කරන කවුරුත්, ඊට දක්වන්නෙත් හරි ඉහළ ප්‍රතිචාරයක්.

ඔන්න ඒ විදියට ආන්‍යා බබාගේ අලුත් ඇරඹුමක් ගැනත් හරි අපූරු සේයා රූ එකතුවක් මේ විදියට සමාජ මාධ්‍ය වෙත එක්කාසු කරලා තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: