hit counter

2026 ජූනි මස 24 වන බදාදා

2024 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 8:01



ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද පෙරවරු 10ට ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

මෙම තරගයට එක්වන ශ්‍රී ලංකා 11 දෙනා මේවන විට නම් කර තිබෙනවා.

එම ක්‍රීඩකයින් වන්නේ.

ඒ අනුව මිලාන් රත්නායක සහ නිෂාන් පීරිස් කැඳවා තිබේයි.

පළමු තරගයට එක් වූ රමේෂ් මෙන්ඩිස් සහ ලහිරු කුමාර මෙම තරගයෙහ් ඉවත් කර ඇත.

නිෂාන් පීරිස්ට අද ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිවීමට නියමිතය.