hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2024 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 7:47



නවසීලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5කට ලකුණු 602ක් ලබා ඉනිම අත් හිටුවිය.

දිනේෂ් චන්දිමාල් ලකුණු 116ක් ද,කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 182ක් ද,කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 106ක් ද ලබා ගත්තේය.

ඇන්ජලෝ මැතිස්ව් ලකුණු 88යි.

දෙවන දිනයට තරගය නතර කරන විට නවසීලන්තය පළමු ඉනිමට කඩුලු 2කට ලකුණු 22ක් ලබා සිටියේය.