hit counter

2025 ඔක්‍තෝබර් මස 22 වන බදාදා

2024 ඔක්‍තෝබර් 05, පෙ.ව. 7:00



T20 කාන්තා ලෝක කුසලානයේ නවසීලන්තය සමග පැවැති තරගයෙන් ඉන්දීය කාන්තා කණ්ඩායම ලකුණු 51කින් පරාජය විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 4කට ලකුණු 160ක් ලබා ගත්තේය.

නායිකා Sophie Devine නොදැවී ලකුණු 57ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කාන්තා කණ්ඩායමට ලබා ගත්තේ කඩුලු 10යම දැවී ලකුණු 102ක් පමණි.