2024 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:05
මීගමුව ප්‍රදේශයක සම්බාහන මධ්‍යස්ථානයකට ගිය 20 වියැති තරුණයෙකු මුහුණ දුන් අපුරු අත්දැකීමක් ගැන මුහුණු පොතේ දකින්නට ලැබුණා.
ඒ තමයි ඔහු කිසිම විදියකින් බලාපොරොත්තු නොවූ සිදු වීමක්, සම්බාහන මධ්‍යස්ථානයේ සිදු වෙලා තියන නිසා.
ඒ ඔහුගේ කලින් පෙම්වතිය ඒ මධ්‍යස්ථානයේ සේවිකාවක් වීම.
දැකපු ගමන් ඉතා සතුටින් ඇයව තෝරා සම්බාහන කරගැනීමට මොහු සුදානම් වුනත් ඇයගේ එතරම් කැමැත්තක් තිබුනේ නැහැ කියලා තමයි මුහුණු පොතේ නම් සදහන් කරලා තියන්නේ.
කෙසේ වුනත් , ඇයගේ සේවය කොච්චර විශිෂ්ට ද කියනවා නම් තමාව හැර ගිය පෙම්වතිය නැවත ඔහු සමග ප්‍රේම සම්බන්ධය පවත්වා ගෙන යෑමට ද ඇය කැමති වී තිබෙනවා.
2026 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:06
2026 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:11
2026 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:09
2026 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:06
2026 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:32
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
25-10-26
25-10-26
25-10-26
25-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26