2024 ඔක්‍තෝබර් 10, ප.ව. 3:13
නව ජනතා පෙරමුණේ නායක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පුද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග එක්ව තිබෙනවා.
ඒ අනුව ඔහු මෙවර මැතිවරණයට ගෑස්සිලින්ඩරය ලකුණ යටතේ කොලඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට නියමිතයි.
ඊට අදාල නාමයෝජනාවට සුගීශ්වර බණ්ඩාර මහතා ඊයේ කොලඹ මල් පාරේ පිහිටි පක්ෂ කාර්‍යාලයේදී අත්සන් තැබුවා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
14-03-26
14-03-26
25-02-26
25-02-26
24-02-26
24-02-26
23-02-26
23-02-26
18-02-26
18-02-26
13-02-26
13-02-26
13-02-26
13-02-26
07-02-26
07-02-26
06-02-26
06-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
30-01-26
30-01-26