hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:04



මේ කියන්න යන කතාව සමහරවිට ඔබ එකවර විශ්වාස කරන එකක් නැහැ.

ඒත් ඒ කතාව ඇත්තක්.

මේ අහන්න ලැබුණ තවත් විශේෂ පුවතක්.

කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලැබූ ඔහු ඇත්තටම හොඳ සාහිත්‍ය රසිකයෙක්.

ආබාධ සහිත පුද්ගලයෙකුගේ නම, 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට ඇතුලත් කර තිබෙනවා.

සුගත් වසන්ත ද සිල්වා නැමති මේ පුද්ගලයා තියුණු චින්තකයෙක් සහිත අයෙකු වන අතර ඔහු දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් විශාල සේවයක් කළ අයෙක්.

ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉදිරියේ 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට අත්සන් තබා තිබෙන අතර ඒ වෙනුවෙන් සටහන් සහ ඡායාරූපයක්ද සමාජමාධ්‍යයේ දැකගන්නට පුළුවන් වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: