hit counter

2026 මැයි මස 02 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 12, ප.ව. 12:51



T20 කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය අද සාජාහිදී පැවැත්වීමට නියමිතය.

ඔස්ට්‍රේලියානු,ඉන්දියාව සහ පාකිස්ථානය හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පරාජය වී ඇති පසුබිමක මෙම තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහභාගි වනවාය.

තරගය අද පස්වරු 3.30ට සාජාහිදී ආරම්භවීමට නියමිතය.